text stringlengths 1 30.1k | source stringclasses 1
value |
|---|---|
පොලිස් කොමිසමෙන් පියන් කෙනකු කළ ශානිගේ කතාව. - Info Sri Lanka News | Sinhala
Home Featured features Top පොලිස් කොමිසමෙන් පියන් කෙනකු කළ ශානිගේ කතාව.
ගෝඨාභය රාජපක්ෂ යනු හිටපු හමුදා නිලධාරියෙකි | culturax_si |
පසු කලෙක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ අයෙකි | culturax_si |
දැන් මෙරට ජනාධිපතිවරයාය | culturax_si |
ඔහු ජනාධිපතිවරණ සටනේදී පුන පුනා කීවේ පැවැති ආණ්ඩුව ඔවුන් විසින් 'රණවිරුවන්' ලෙසින් හැඳින් වූ අයව දඩයම් කරන බවය | culturax_si |
එනිසා එකී දඩයක්කාර ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව ඔවුන්ගේ මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය විය | culturax_si |
දැන් ඒ ආණ්ඩුව ගෙදර ගොස් ඇත | culturax_si |
ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් අලුත් ආණ්ඩුවකි | culturax_si |
ඒ ආණ්ඩුව පටන් ගත් දා සිට පොලිසිය දඩයම් කිරීමට පටන්ගෙන තිබේ | culturax_si |
නම් වශයෙන් ගත් කල ඒ ලේඛනය හත්සිය ගණනක් ඉක්මවා යන ලේඛනයකි | culturax_si |
ආණ්ඩුව පටන් ගත් වහා ම ආණ්ඩුවෙන් බේරීමට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර ගියේ ය | culturax_si |
දැන් ආණ්ඩුවේ ඊ ළඟ ගොදුර වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය | culturax_si |
ආණ්ඩු පාක්ෂිකයන්ට අනුව ශානි යනු පැවැති ආණ්ඩුවට අවශ්‍ය ලෙස නීතිය නැමූ රූකඩයෙකි | culturax_si |
ඒ අයට ම අනුව ශානි කර ඇත්තේ 'රණවිරු' දඩයම්ය | culturax_si |
රාජපක්ෂලා පසුපස හඹා යාමය | culturax_si |
අපට ශානි රකින්නට විශේෂ හේතුවක් නැත | culturax_si |
හේතුව තිබිය යුත්තේ 'රණවිරුවන්' ආරක්ෂා කරන අයටමය | culturax_si |
එහෙත්, අවම වශයෙන් ශානි අබේසේකර යනු කවරෙක් දැයි සංක්ෂිප්තව හෝ සටහන් කර තැබීම වගකීමක් ලෙස අපි විශ්වාස කරමු | culturax_si |
එනිසාම ශානි විසින් කරනු ලැබූ මෙහෙයුම් හා පරීක්ෂණ අපි මෙසේ පළ කරමු | culturax_si |
ශානිගේ ගමන් මඟ
ශානි අබේසේකර 1986.02.10 වන දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැඳුණු අතර, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මූලික පුහුණුවෙන් පසු කුරුඳුවත්ත පොලිස් ස්ථානයට රාජකාරි සඳහා අනුයුක්ත කරන ලදී | culturax_si |
ඉන් අනතුරුව ඔහු 1986.07.01 දින සිට පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කරන ලද අතර, මූලික වන සටන් පුහුණුවෙන් පසු මෙහෙයුම් රාජකාරි සඳහා 1986.12.09 වන දින මඩකලපුව කිරාන් කඳවුරට අනුයුක්ත කරන ලදී | culturax_si |
ඉන් පසු මඩකලපුව මොරොක්කොට්ටන්චේන, මහිලඩතිව්, කොක්කඩිචෝලෙයි, වැල්ලවාඩිය, යාලබෝව, සංගමන්කන්ද, ශාස්ත්‍රවෙල්ලි යන කඳවුරුවල සේවය කොට විශේෂ ප්‍රභූ ආරක්ෂක පාඨමාලාව සාර්ථකව හැදෑරීම හේතුවෙන් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා වෝඞ් පෙදෙස විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයක්ත කරන ලදී | culturax_si |
ඉන් අනතුරුව රාජගිරිය විශේෂ කාර්ය බළකා කඳවුරේ ද අවසන් වරට පෝරතිව් කඳවුරට අනුයුක්තව ද සේවය කර 1995.01.20 වන දින සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලබා තිබේ | culturax_si |
ඉහත කාල වකවානුව තුළ දී ශාස්ත්‍රවෙල කඳවුරේ සහ පෝරතිව් කඳවුරේ කඳවුරු අණ දෙන නිලධාරියා වශයෙන් සේවය කළ අතර 1991.01.01 වන දින පොලිස් පරීක්ෂක තනතුරට විශේෂ උසස් වීමක් ලැබ ඇත | culturax_si |
නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ශානි 1996.01.01 වන දින සිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් ග්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්ත කරන ලද අතර, එම පොලිස් ස්ථානයේ 1999.09.27 දින දක්වා සේවය කරන ලදී | culturax_si |
මෙම වකවානුව තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර්ගේ ඝාතනය හා සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා තාවකාලික පදනම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ අතර, එම විමර්ශනය සාර්ථකව සිදු කිරීමෙන් අනතුරුව 1998.09.27 වන දින කොළඹ දිසාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වශයෙන්... | culturax_si |
එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී 1999.01.10 වන දින ලද ස්ථාන මාරුවීම් නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සේවය සඳහා වාර්තා කරන ලදී | culturax_si |
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සේවයේ යෙදී සිටිය දී සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලද අතර, ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, විශේෂ ඒකකයේ ස්ථානාධිපති වශයෙන් 2007.09.27 දින දක්වා සේවය කරන ලදී | culturax_si |
ඉන් පසු 2007.09.27 දින ක්ෂේත්‍ර උසස් වීමක් ලැබ යාපනය කොට්ඨාසයේ සේවය සඳහා යොදවන ලද අතර, යාපනය කොට්ඨාසයේ දිස්ත්‍රික් (1) සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් 2009.04.01 දින දක්වා සේවය කිරීමෙන් පසු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන ලදී | culturax_si |
එසේ සේවයේ යෙදී සිටිය දී 2010.04.20 දින නුගේගොඩ කොට්ඨාසයට ස්ථාන මාරුවීම් නියෝගයක් ලැබෙන්නේ කිසිදු හේතුවක් නොමැතිව ය | culturax_si |
ඒ අනුව හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් අනුයුක්ත කොට ඇති අතර 2010.07.14 දින දක්වා එම රාජකාරියේ සේවය කොට නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත | culturax_si |
අඟුලාන පොලිස් ස්ථානය තුළ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද තරුණයන් දෙදෙනකුගේ ඝාතනය සම්බන්ධයෙන් කරන විමර්ශනවල දී ශානි අබේසේකරගේ මැදිහත් වීම පාදක කර ගනිමින් සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ ප්‍රකාශත්, තවත් විමර්ශනවල දී ඔහුගේ දායකත්වයත් පදනම් කර ගනිමින් එවකට පොලිස්පතිවරයාගේ නිර්දේශය මත, එවකට පැවැති ජාතික පොලිස... | culturax_si |
ඉන් අනතුරුව 2016.08.25 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද අතර, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් ස්ථානමාරුව ලබා දෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබී ය | culturax_si |
මේ දක්වා කාලය තුළ ශානි අබේසේකර විසින් ආන්දෝලනාත්මක, සංවේදී සහ සංකීර්ණ පරීක්ෂණ 67ක් සඳහා දායකත්වය ලබා දී තිබේ | culturax_si |
මිනීමැරුම් සහ ඝාතන
1996.02.19 වන දින සිට මේ දක්වා ශානි අබේසේකර විසින් පුද්ගල ඝාතන 87ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර තිබේ | culturax_si |
ඒ අතුරින් ඇතැම් ඒවා සමූහ ඝාතනයන් ය | culturax_si |
ඒවායෙන් බොහොමයක චූදිතයෝ මේ වන විටත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව වරදකරුවන් වී දඬුවම් විඳිමින් සිටිති | culturax_si |
පසුගිය
කාලය පුරාම රට පුරා ආන්දෝලනයට ලක් වූ මෙම ඝාතන අතුරින් කිහිපයක් මෙසේය | culturax_si |
01. කොටුව පොලිස් වසමේ දී 1998.06.08 දින සිදු කරන ලද සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර් ගමන් කළ කාර් රථයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය කිරීම | culturax_si |
02. මරදාන පොලිස් වසමේ දී 1998.12.09 වන දින නාගරික මන්ත්‍රී එම්. එම්. එන්. ඉමිටියාස් වෙඩි තබා ඝාතනය කිරීම | culturax_si |
03. පිළියන්දල පොලිස් වසමේ දී 1998.12.15 දින අරඹෙවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි යන අය ඝාතනය කිරීම | culturax_si |
04. මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේ දී 1999.03.30 වැනි දින කාර් රථයක් තුළ පුද්ගලයන් 6 දෙනකු ඝාතනය කිරීම | culturax_si |
05. පෑලියගොඩ පොලිස් වසමේ බෙම්මුල්ල පාලම අසල දී 2001.03.24 වන දින එවකට රේගු අධිකාරිවරයකු වශයෙන් සේවය කරමින් සිටි සුජිත් ප්‍රසන්න පෙරේරා වෙඩි තබා ඝාතනය කිරීම | culturax_si |
06. වත්තේගම පොලිස් වසමේ දී 2001.12.05 වන දින වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දස දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම (උඩතලවින්න දස පුද්ගල ඝාතනය වශයෙන් එවකට ප්‍රසිද්ධ වූයේ මෙම සමූහ ඝාතනයයි) | culturax_si |
07. වැලිකඩ පොලිස් වසමේ 'රෝයල් පාක්' නිවාස සංකීර්ණයේ දී 2005.07.01 වන දින ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැත්තිය ඝාතනය කිරීම | culturax_si |
08. අඟුලාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනකු 2009.02.02 වන දින වෙඩි තබා ඝාතනය කිරීම | culturax_si |
09. මිරිහාන පොලිස් වසමේ දී 2013.05.22 වන දින පැහැරගෙන ගොස් දොම්පේ පොලිස් වසමේ දී මොහොමඞ් ෂියාම් ඝාතනය කිරීම | culturax_si |
(මෙම විමර්ශනයේ දී අනාවරණය කර ගන්නා ලද සාක්ෂි මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු චූදිතයන් 06 දෙනකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණ දඬුවම ලබා දෙනු ලැබී ය | culturax_si |
වෙනත් පරීක්ෂණ
මිනීමැරුම් සහ ඝාතන සම්බන්ධ පරීක්ෂණවලට අමතරව රාජ්‍ය නායකයන් ඝාතනයට තැත් කිරීම, පුද්ගල ඝාතන, අවි ළඟ තබා ගැනීම සහ ව්‍යාජ ලිපි ලේඛන ඇසුරෙන් සිදු කළ වංචා සම්බන්ධයෙන් ද ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් වැදගත් විමර්ශන රැසක් මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන හෝ අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සිදු කර තිබේ | culturax_si |
01. 1998.04.01 දින ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ දී කැලණිතිස්ස විදුලි බලාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ කොළඹ දී ප්‍රභූ ඝාතනයක් සිදු කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජික ටෝනි ඩිනේෂ් කුමාර් අත්අඩංගුවට ගැනීම
02. කුරුඳුවත්ත පොලිස් වසමේ දී 1999.03.30 දින ජී. සී. වික්‍රමසිංහ පැහැරගෙන ගොස් ඔහු මුදාහැරීම සඳහා රුපියල් කෝටි දෙකක කප්ප... | culturax_si |
03. 1999.09.25 දින සිදු කරන ලද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය | culturax_si |
04. ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් 1999.12.27 දින කොළඹ වරායේ තිබුණු කන්ටේනර් 44ක් මුදා ගැනීම | culturax_si |
05. කටුනායක ගුවන්තොටුපොළට 2001.07.24 වන දින එල්ල කරන ලද ප්‍රහාරය | culturax_si |
06. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් නීතිපතිවරයාගේ අත්සන යොදා ගනිමින් ව්‍යාජ ලිපිලේඛන සැකසීම | culturax_si |
07. පොළොන්නරුව පොලිස් වසමේ දී 2006.04.23 දින එවකට අමාත්‍යවරයකුව සිටි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මරෙන බෝම්බකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණය | culturax_si |
08. එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඝාතනය කිරීම ඉලක්ක කර ගනිමින් 2006.04.25 දින යුද හමුදා මූලස්ථානයේ දී සිදු කරන ලද බෝම්බ ප්‍රහාරය | culturax_si |
09. පිත්තල හන්දියේ දී 2006.12.01 වන දින එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධ පරීක්ෂණය | culturax_si |
10. මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන හන්දියේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකුට 2011.10.08 වන දින වෙඩි තබා ඝාතනය කිරීම | culturax_si |
මෙවැනි පරීක්ෂණ ඉතිහාසයක් ඇති ශානි අබේසේකර අවසානයේ නතර කෙරෙනුයේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර නැත්නම් 'පියන්' වශයෙනි | culturax_si |
පියන් යනු අගෞරවයට ලක් විය යුතු තනතුරක් නොවුණත්, ශානිව මෙම තනතුරට පත් කිරීමෙන් සිදු කර ඇත්තේ අවමන්සහගත නොසැලකිල්ලකි | culturax_si |
මේ ක්‍රියාවත් සමඟ රාජපක්ෂ ආණ්ඩුව පෙන්නුම් කරනු ලබන්නේ රජ්‍ය සේවය පිළිබඳවත්, ආරක්ෂක අංශ පිළිබඳවත් තමන්ගේ ඇති වුවමනාවයි. මේ නොකියා කියන්නේ "අප පිළිබඳව පරීක්ෂණ කරන්න කිසිවකු හෝ කටයුතු කරන්නේ නම්, ශානිට අත් වූ ඉරණම ම අත් වන බව ය | culturax_si |
මෙහි වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත ස්වාධීන පොලිස් කොමිසමේ හැසිරීමයි | culturax_si |
කොමිසම විසින් කිසිදු දෙගිඩියාවකින් තොරව සහ කිසිදු හේතු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ගාල්ලේ පියන් කෙනෙකු බවට පත් කිරීමට තීරණය කර තිබේ | culturax_si |
මේ කොමිසම ම මීට පෙර ව්‍යවස්ථා විරෝධී දින පනස් දෙකේ ආණ්ඩුව පත් වූ වහාම ද මෙවැනි ස්ථානමාරු කිහිපයක් සිදු කරනු ලැබී ය | culturax_si |
ඉන් එකක් ලෙස නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කිරීමට කටයුතු කළේ ය | culturax_si |
ප්‍රශ්නය ඇත්තේ මේ පොලිස් කොමිසම ස්වාධීන ද යන්නයි | culturax_si |
ස්වාධීන නම්, ආණ්ඩු මාරු වූ හැම අවස්ථාවකම පොලිසියේ ඉහළ නිලධාරීන් තැනින් තැනට මාරු කිරීමට 'ස්වාධීන' පොලිස් කොමිසම කටයුතු කරන්නේ ඇයි | culturax_si |
අප දන්නා තරමින් පොලිසිය යනු රාජ්‍යයේ මුරබල්ලාය | culturax_si |
දැන් ඒ මුරබල්ලාට ම රාජ්‍යයෙන් බේරීමට පැන දුවන්නට සිදු වී ඇත | culturax_si |
එවැනි රාජ්‍යයක්, එවැනි පොලිසියක්, එවැනි 'ස්වාධීන' පොලිස් කොමිසමක් ඇති රටක ජනතාවට ඇති ආරක්ෂාව ගැන තැබිය හැක්කේ කුමන විශ්වාසයක් ද | culturax_si |
සලාත් හෙවත් වන්දනය කොටස - 03 - අනිවාර්ය ස්නානය | යහමග
සලාත් හෙවත් වන්දනය කොටස - 03 - අනිවාර්ය ස්නානය from ibnujameel's blog
කාන්තාවන්ට දරු පර වූසූතියෙන් පසු ගර්භාෂයෙන් රුධිරය පිටවීමට පටන්ගනී | culturax_si |
එසේ රුධිරය පිටවන කාන්තාවන් සලාතය ඉටු කිරීම, උපවාසය රැකීම, සංසර්ගයේ යෙදීම ආදී කරි නමයා නොකළ යුතුයි | culturax_si |
රුධිර පිටවීම නැවතුන විට ස්නානය කිරීම අනිවාර්ය වේ | culturax_si |
මෙසේ දරු පරවගයසූතියේදී ඇති වන රුධිර පිටවීම පිළිබඳව කුර්ආනයේ හෝ හදීස්වල පැහැදිල සාධක කිසිවක් නොලැබුනද, මාසික ඔසප් වීම පිළිබඳ නීතියම මෙයටත් අදාල වේ | culturax_si |
සිකුරාදා දින ස්නානය කිරීම වැඩිවියට පත් සියළු දෙනා හටම අනිවාර්ය වේ | culturax_si |
මේ පිළිබඳව සෘජුවම නබි (සල්) තුමාණන් විසින් අණ කර අත | culturax_si |
"වැඩිවියට පත් සියළු දෙනා හටම සිකුරාදා දින ස්නානය කිරීම (වාජිබ්) අනිවාර්ය යුතුකම වේ | culturax_si |
"යනුවෙන් නබි (සල්) තුමාණෝ පරස්නකාශ කළහ | culturax_si |
(සාක්ෂිස | culturax_si |
බුහාරී 858,879,880,895,2665, මුස්ලිම් 1535) මෙම හදීසයේ සිකුරාදා දින ස්නානය කළ යුතු යැයි අණ කර ඇති අතර තවත් හදීසයක ස්නානය කළ යුත්තේ ජුම්මාවට පෙර බව කියවේ | culturax_si |
"ඔබලාගෙන් කෙනෙකු ජුම්මාවට පැමිණෙන්නේ නම් ඔහු ස්නානය කරත්වා" යනුවෙන් නබි (සල්) තුමාණෝ පරඇන කාශ කර ඇත | culturax_si |
(සාක්ෂි් | culturax_si |
බුහාරී 877) | culturax_si |
සිකුරාදා දින ජුම්මාවට පෙර ස්නානය කිරීම වැඩිවියට පත් සියළු මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුකමක් බව මෙම හදීස් දෙකෙන් පැහැදිලිවම ඔප්පු වේ | culturax_si |
අනිවාර්ය වූ ස්නානය ඉටුකරන විට පළමුවෙන්ම ලිංගික අවයවය සේදිය යුතුයි | culturax_si |
මෙසේ ලිංගික අවයවය සෝදන විට දකුණතින් ජලය වත් කර වමතින් පිරිසිදු කළ යුතුයි | culturax_si |
(බුහාරී 259.260, මුස්ලිම් 528) ඉන්පසු සලාතයට වුළු කරන ආකාරයට වුළු කළ යුතුයි | culturax_si |
(බුහාරී | culturax_si |
248, මුස්ලිම් 527) මෙසේ වුළු කරන විට කකුල පමණක් ස්නානය කිරීමෙන් පසු වුවද සේදිය හැකිය | culturax_si |
(බුහාරී | culturax_si |
249, මුස්ලිම් | culturax_si |
528) | culturax_si |
නබි (සල්) තුමාණන් ස්නානය කිරීමට පෙර තෙත් අතින් තම හිස පිරිමැද, තෙවරක් ජලය වත්කර ඇති බව හදීසයේ සදහන් වේ | culturax_si |
(බුහාරී 248,273, මුස්ලිම් 526) | culturax_si |
තවද අවසානයේදි මුළු ශරීරයම තෙමෙන ආකාරයට ජලය වත් කර ස්නානය කළ යුතුයි | culturax_si |
ස්නානය කරන විට පැය ගනන් ස්නානය කිරීමට අවශ්‍යද නැත | culturax_si |
තෙවරක් හිසට ජලය වත්කර පසුව මුළු ශරීරයම තෙමා ගැනීම ප්‍රමාණවත් වේ | culturax_si |
ස්නානය කිරීමෙන් පසු සලාතය කිරීමට අවශ්ය් නම්, යළිත් වුළු කිරීමට අවශ්ය නැත | culturax_si |
ස්නානය කිරීමට පෙර කළ වුළුව සමග සලාතය ඉටුකළ හැකිය | culturax_si |
දෙසැම්බර් 2017 | ඉතිරි දුම්රිය
මාසික | culturax_si |
දෙසැම්බර් 2017
ගෙදර > දෙසැම්බර් 2017
කියවීමේ වේලාව | culturax_si |
End of preview. Expand in Data Studio
Sinhala Raw Sentences - CulturaX
Raw Sinhala sentences extracted and sentence-split from the uonlp/CulturaX dataset. This is an intermediate dataset used in the construction of Minuri/diverse_sinhala_dataset.
Dataset Structure
| Column | Description |
|---|---|
text |
Raw Sinhala sentence |
source |
Source identifier (culturax) |
| Split | Rows |
|---|---|
| train | 4,707,451 |
Pipeline Position
uonlp/CulturaX → this repo → Minuri/culturax_cleaned_version → Minuri/diverse_sinhala_dataset
Sources & Licenses
| Source | License |
|---|---|
| uonlp/CulturaX | mC4 + OSCAR licenses - requires contact info agreement on HuggingFace |
Related Repositories
| Repo | Description |
|---|---|
Minuri/culturax_cleaned_version |
Cleaned version (3,684,137 sentences) |
Minuri/diverse_sinhala_dataset |
Final parent corpus |
- Downloads last month
- 62